තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැදපෙරදිගට ලාංකික කතුන් විකිණූ ජාවාරමේ තවත් අයෙක් අත්අඩංගුවට

    මැදපෙරදිගට ලාංකික කතුන් විකිණූ ජාවාරමේ තවත් අයෙක් අත්අඩංගුවට

    රැකියා දෙන බව පවසා නීතිවිරෝධී ක්‍රම ඔස්සේ ඩුබායි සහ ඕමානය වෙත යවමින් ශ්‍රී ලාංකික කාන්තාවන් අලෙවි කළ මිනිස් ජාවාරම් වළල්ලේ ප්‍රධාන සැකකරුගේ මෙරට නියෝජිතයා ලෙස හඳුනාගෙන ඇති තැනැත්තකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

    ඊයේ දිවයිනට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ප්‍රධාන සැකකරු ද ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img