තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද - හෙට - අනිද්දා විදුලිය කැපෙන හැටි

    අද – හෙට – අනිද්දා විදුලිය කැපෙන හැටි

    මේ සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී රටපුරා පැයක විදුලි කප්පාදුවක් පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ ලබන සඳුදා (21) දිනයේදී පැය දෙකක විදුලි කප්පාදුවක් රටපුරා ක්‍රියාත්මක වනු ඇති බවයි.

    ඒ අනුව හෙට(19) සහ අනිද්දා(20) දිනයන්හිදී A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T, U,V,W යන කලාපවල සවස 5.30 සිට 8.30 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

    ලබන සඳුදා(21) A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේ පැයක් සහ රාත්‍රියේ පැයක් බැගින් විදුලිය කප්පාදුව සිදු කිරීමට සැලසුම් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img