තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන ලියාපදිංචි ගාස්තු ඉහළට

    වාහන ලියාපදිංචි ගාස්තු ඉහළට

    මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු ඇතුළු අනෙකුත් වාහන ලියාපදිංචි ගාස්තු හෙට (18) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

    ඒ අනුව මෝටර් වාහනයක් සාමන්‍ය පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 2,000ක් වේ.

    ප්‍රමුඛතා පදනම මත ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3,000කි.

    එක්දින පදනම මත ලියාපදිංචි ගාස්තුව රුපියල් 4,000ක් දක්වා සංශෝධනය කර ඇත.

    මේ අතර ප්‍රමාද වී ලියාපදිංචි කිරිමේ ගාස්තු ද කාණ්ඩ කිහිපයක් යටතේ දමනු ලැබීය.

    මේ සියලු ගාස්තු ඇතුළත් ගැසට් නිවේදනය පහතින් දක්වා ඇත.

    මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img