තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තීරණාත්මක පියවරකට විපක්ෂයම එක්වෙයි

    තීරණාත්මක පියවරකට විපක්ෂයම එක්වෙයි

    තවත් තීරණාත්මක පියවරක් තබමින් සියලු විපක්ෂ නායකයින් අද දින මැතිවරණ කොමිශන් සභාව වෙත ගොස් තිබේ.

    එහිදී විපක්ෂයේ නායකයන් විසින් මැතිවරණ සිතියම හැකිලීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් අද ඔවුන්ගේ ඒකාබද්ධ විරෝධතාව ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියාසිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img