තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉතිහාසයේ පළමු වරට අයවැයට ආ විශේෂ අමුත්තෝ

    ඉතිහාසයේ පළමු වරට අයවැයට ආ විශේෂ අමුත්තෝ

    මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට පාසැල් සිසුන් ඇතුළු තරුණ ප්‍රජාවට සහභාගී වී තිබේ.

    ඡායාරූපවලින් දැක්වෙන්නේ පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව අද ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගි වීමට පැමිණි අවස්ථාවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img