fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීලා 4ක් විපක්ෂයට

    පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීලා 4ක් විපක්ෂයට

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර ස්වාධීන වීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු අද අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතරතුර විපක්ෂයට ගොස් සමගි ජන බලවේග‌ය සමඟ එක්වීමට තීරණය කර තිබේ.

    ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත් යන මන්ත්‍රීවරුන් හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය මෙලෙස සජබය සමඟ එක්වනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.