තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රියදුරු බලපත්‍රයට කාඩ්පත් යළිත්

    රියදුරු බලපත්‍රයට කාඩ්පත් යළිත්

    ලබන 14 දා සිට නිල රියදුරු බලපත්‍ර සඳහා කාඩ්පත් යළි නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

    කාඩ්පත් හිඟයක් හේතුවෙන් නව රියදුරු බලපත් ලබාගත් පුද්ගලයන් ලක්ෂ 6කට පමණ තාවකාලික බලපත්‍ර (කඩදාසි බලපත්‍රයක්) නිකුත් කිරීමට කටයුතු කර තිබුණි.

    ඒ අනුව අලුතින් නිකුත් කරන ලද නිල රියදුරු බලපත්‍ර කාඩ්පත් තැපැල් මාර්ගයෙන් අයිතිකරුවන් වෙත ලබා දීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img