fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් නොදුන් ෂෙඩ් ගැන පරීක්ෂණයක්

    තෙල් නොදුන් ෂෙඩ් ගැන පරීක්ෂණයක්

    පසුගිය දිනවල පාරිභෝගිකයින් වෙත ඉන්ධන නිකුත් නොකළ පිරවුම්හල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ‍විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    එලෙස ඉන්ධන අළෙවි නොකළ පිරවුම්හල්වලට එරෙහිව පියවර ගන්නා ලෙසට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති බවද අමාත්‍යංශ්‍ය පවසයි.

    ඇතැම් ඉන්ධන පිරිවුම්හල් පසුගිය දිනවල ඉන්ධන අළෙවි කිරීමෙන් වැළකි සිටියේය.

    ඒ හේතුවෙන් පරිභෝගිකයින් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.