තවත්
    මුල් පිටුවදේශීය පුවත්කන්දකාඩුවලින් මත්ලෝලීන් 100ක් පළායයි

    කන්දකාඩුවලින් මත්ලෝලීන් 100ක් පළායයි

    වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවූවන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් අනතුරුව පළාගියය රැදවූවන් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය හා හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් දියත්කර තිබේ.

    මත්කුඩු ලෝලීන්ව අධිකරණ නියෝග මත පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img