තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්විස් ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි

    ස්විස් ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි

    Swiss Intl Air Lines හෙවත් ස්විස්ටර්ලන්ත ගුවන් සේවය යළි ශ්‍රී ලංකාවේ සතිපතා ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

    නොවැම්බර් 10 සිට 2023 මැයි දක්වා මෙම මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    මෙමගින් ශ්‍රී ලංකාවේ සංචාරකයන් ලෙස යුරෝපීයයන්ගේ පැමිණීම තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img