තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමෙරිකාවෙන් ලැබුණු නැව

    අමෙරිකාවෙන් ලැබුණු නැව

    ඇමරිකාව විසින් ලංකාවට සැපයූ P627 වර්ගයේ මුර යාත්‍රාව අද කොළඹට ළඟාවී තිබේ.

    එය ශ්‍රී ලංකා නාවික හමුදාවට භාරදීම අද සිදුවිය.

    P627  නෞකාව මීට පෙර අමෙරිකානු වෙරළාරක්ෂක බළකායේ කටර් ඩග්ලස් මුන්රෝ නමින් ක්‍රියාත්මක විය.

    සියැටල් සිට කොළඹ දක්වා දිගු ගමනකින් පසු යාත්‍රාව කොළඹ වරායට පැමිණීම සැමරු බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පැවසුවාය.

    ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ස්වෛරීභාවයට සහය දැක්වීමටත් අමෙරිකානු-ලංකා හවුල් වටිනාකම් තවදුරටත් ඉහළ නැංවීම සඳහාත් මෙම යාත්‍රාව ලබාදීමෙන් බලාපොරොත්තු වන බව ද ඇය කියා සිටී.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img