තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොරැල්ලේ සිරි සුමන හිමි 16 දක්වා රක්ෂිතයට

    බොරැල්ලේ සිරි සුමන හිමි 16 දක්වා රක්ෂිතයට

    තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවට ආධාර හා අනුබල ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරි සුමන හිමියන් ලබන 16 දක්වා රක්ෂිත

    බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

    කඩවත වෑබඩ අරහත්තක සමාධි ආරණ්‍ය නැමැති විහාරස්ථානයේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් උන්වහන්සේව ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img