තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්15 හැවිරිදි දරුවාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

    15 හැවිරිදි දරුවාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

    තිහගොඩ ප්‍රදේශයේ දී 15 හැවිරිදි දරුවෙකුට වෙඩි තැබීම සම්බන්ධයෙන් එම වෙඩි ප්‍රහාරය එල්ල කළ උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

    මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ මහතා විසින් සහකාර පොලිස් අධිකාරී වරයෙකු ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබේ.

    මේ වන විට අජිත් රෝහණ මහතා සහ මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න යන මහත්වරු එම සිද්ධිය වූ ස්ථානයට ගොස් පූර්ණ විමර්ශනයක් සිදුකරමින් පවතින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img