තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝටි එකහමාරකට වාලම්පුරියක් විකුණන්න හැදූ මාළු මුදලාලි අත්අඩංගුවට

    කෝටි එකහමාරකට වාලම්පුරියක් විකුණන්න හැදූ මාළු මුදලාලි අත්අඩංගුවට

    රුපියල් කෝටි එකහාමාරකට වාලම්පුරියක් අලෙවි කිරීමට සූදානම් වූ මාළු ව්‍යාපාරිකයෙකුව පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බලකායේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    කුරුණෑගල රිදීගම ඇටගහවෙල වැව ආසන්නයේදී ව්‍යාපාරික වෙස්ගත් පොලිස් නිලධාරීන් පිරිසකට එම වාලම්පුරිය අලෙවි කිරීමට සූදානම් වූ බව මධ්‍යම දූෂණ මර්දන බලකාය සඳහන් කළේය.

    මෙම වාලම්පුරිය ඩුබායි හී රැදී සිටින මෙම මාළු ව්‍යාපරිකයාගේ මිතුරෙකුට අයත් බවද අනාවරණය වී තිබේ. ඩුබායි හී සිටින මිතුරා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ එම වාලම්පුරිය අලෙවි කිරීමේ මෙහෙයුමේ නිරතව සිට ඇති බවද මධ්‍යම දූෂණ මර්දන බලකාය පවසයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img