fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට - අනිද්දා විදුලිය කැපෙන කාලය අඩුකරයි

    හෙට – අනිද්දා විදුලිය කැපෙන කාලය අඩුකරයි

    හෙට(27) සහ අනිද්දා (28) යන දිනවල විදුලි කප්පාදුව පැය 2 දක්වා අඩු කර තිබේ.

    මහජන උපයෝගිතා කොමිසම විසින් නිර්දේශ කර ඇති පරිදි මෙලෙස විදුලි කප්පාදු පැය ගණන ඉදිරි දින දෙක තුළ අඩු කෙරෙනු ඇත.

    ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප ඛාණ්ඩවලට අයත් ප්‍රදේශවලට දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේ පැය 1ක් ලෙසින් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.