තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොව පුරා වට්ස්ඇප් ඇණහිටී

    ලොව පුරා වට්ස්ඇප් ඇණහිටී

    ලොව පුරා බහුතරයක් භාවිත කරන සමාජ ජාලයක් වන WhatsApp හි මේ වනවිට ලෝකයටම ඇණහිට තිබේ.

    දැනට පැයකට අධික කාලයක සිට රටවල් කිහිපයකින් වට්සැප් ඇණහිට ඇතැයි වාර්තා වුවත් දැන් එය ලොවටම ඇණහිට ඇති බවට වාර්තා වේ.

    ෆේස්බුක්, වට්සැප්, ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාල අයත් මේටා සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ සමාගම මෙම ඇණහිටීම ‘හැකි ඉක්මනින්’ යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

    ලොවපුරා වට්සැප් භාවිත කරන රටවල් ගණන 100කට වැඩි ය.

    එම රටවල් වට්සැප් සාමාජිකයන් සංඛ්‍යාව පසුගිය වසර අවසානය වනවිට බිලියන 2 ඉක්මවා තිබුණි

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img