තවත්
    මුල් පිටුවspecialබ්‍රිතාන්‍යයේ අගමැති පුටුව සුනක්ට

    බ්‍රිතාන්‍යයේ අගමැති පුටුව සුනක්ට

    බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂී සුනක් පත්ව තිබේ.

    ඉකුත්දා ලිස් ට්‍රස් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇති වූ පාලක කොන්සර්වේටිව්කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරඟය ජයග්‍රහණය කිරීමෙන් මෙලෙස සුනක් එක්සත් රාජධානියේ නව අගමැති බවට පත්වනු ඇත.

    ඒ අනුව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ඉන්දීය සම්බවයක් ඇති පළමු අග්‍රාමාත්‍යවරයා බවටද සුනක් පත්වේ.

    මේවන විට බ්‍රිතාන්‍ය තුල දැඩි දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇති අතර ගතවූ මාස දෙකක කාලය තුල බ්‍රිතාන්‍යයේ අගමැති ධූරයට හොබවන තෙවන තැනැත්තා වන්නෙදේ සුනක් වීම විශේෂත්වයකි.

    කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය දිනාගැනීමෙන් අනතුරු සුනක් ප්‍රකාශ කර සිටියේ තමන් බ්‍රිතාන්‍ය ආර්ථික යලි ස්ථාවර කිරීමට කැපවන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img