තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුන්දර වෙරළක් වෙනුවෙන්..

    සුන්දර වෙරළක් වෙනුවෙන්..

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ දෙහිවල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද(24) පවත්වා තිබේ.

    මෙම වැඩසටහන පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබුණි.

    පරිසර අමාත්‍ය නසීර් අහමඩ් සහ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජයසිංහ මහත්වරු ද ඊට සහභාගි වූ අයුරු.





    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img