තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගිනිබෝලය දිගේ ආ විදුලි මාරයා සිසු ජීවිතයක් ඩැහැගනී

    ගිනිබෝලය දිගේ ආ විදුලි මාරයා සිසු ජීවිතයක් ඩැහැගනී

    දොඩම්ගොඩ පිහිටි විහාරස්ථානයක පැවති කඨින චීවර පූජා පෙරහැරේ ගිනි බෝල කරවමින් සිටි සිසුවෙක් විදුලි සැර වැදී අද අළුයම මිය ගොස් ඇත.

    සිසුවා කරකවමින් සිටි ගිනි බෝලය විදුලි රැහැනක ගැටීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වී තිබේ. ගිනි බෝල එල්ලා තිබී ඇත්තේ යකඩ වළල්ලක් තුළය. ගිනි බොලය විදුලි රැහැනේ ගැටීමත් සමඟ විදුලි සැර යකඩ වළල්ල ඔස්සේ ගමන් කරමින් සිසුවාට වැදී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    දොඩම්ගොඩ හර්මන් වත්තේ පදිංචිව සිටි 17 වියැති සිසුවෙක් මෙසේ මියගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img