තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාමනේර හිමිවරු තිදෙනෙකුට පහරදුන්නාට නායක හිමිනමක් අත්අඩංගුවට

    සාමනේර හිමිවරු තිදෙනෙකුට පහරදුන්නාට නායක හිමිනමක් අත්අඩංගුවට

    ආණමඩුවේ පිහිටි විහාරස්ථානයක වැඩ සිටින සාමනේර හිමිවරු තිදෙනෙකුට පහරදී කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ නායක හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.

    සාමනේර හිමිවරුන්ව හදුන්කූරුවලින් පුළුස්සා ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    එම සාමනේරහිමිවරු වයස අවුරුදු 05ත් 07ත් අතර වයස්වල පසුවන්නන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img