තවත්
    මුල් පිටුවදේශීය පුවත්නිධානයක් ගොඩදාන්න ඇවිත් 09ක් කොටුවේ

    නිධානයක් ගොඩදාන්න ඇවිත් 09ක් කොටුවේ

    නිධානයක් හෑරීමේ සූදානමින් උහන කහටගස්යායේ කැලෑබද ප්‍රදේශයක සැරිසරමින් සිටි සැකකරුවන් 09 දෙනෙක් වෙඩි බෙහෙත් සහ ඩෙටනේටර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ අද අත්අඩංගුවට ගෙන තිබේ.

    වෙඩි බෙහෙත් ග්‍රෑම් 578ක් , ඩෙටනේටර් 07ක්, පිපිරුම් සඳහා භාවිතා සේවා නූල් 30ක් දුර බලන කණ්නාඩියක් මෙම සැකකරුවන් සතුව තිබී හමුවී ඇත.

    සැකකරුවන් අම්පාර, ආරුපොත, කරන්ගාව, නාගොල්ලාගම, කටුනේරිය යන ප්‍රදේශවල පදිංචි කරුවන්ය. ඔවුන් අවුරුදු 57ත් 24ත් අතර වයස්වල පසුවන්නන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img