තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සතොස භාණ්ඩ සීමා ඉවතට

    සතොස භාණ්ඩ සීමා ඉවතට

    සතොස වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මෙතෙක් පනවා තිබූ සීමාවන් ඉවත් කර තිබේ.

    එහෙත් දුඹුරු සීනි සඳහා තිබූ සීමාව පමණක් තවදුරටත් ක්‍රියාත්මක ය.

    දුඹුරු සීනි සඳහා පනවා ඇති සීමාවද ඉදිරි සතියේදී ඉවත් කරන බව ලංකා සතොස සඳහන් කළේ ය.

    පසුගියදා භාණ්ඩ කිහිපයක මිල පහළ දැමුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img