තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹට පැය 14 වතුර කැපිල්ල අත්හිටුවයි

    කොළඹට පැය 14 වතුර කැපිල්ල අත්හිටුවයි

    හෙට(22) රාත්‍රී 10.00 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදුකිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අත්හිටුවීමට තීරණය කර තිබේ.

    අනිද්දා(23) මධ්‍යහ්න 12.00 දක්වා පැය 14ක කාලයක් කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට එම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබුණි.

    ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ මෙම සැලසුම අත්හිටුවූ බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img