තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇදුරාගේ යතුරුපැදිය සරසවි බිමේදී අතුරුදන්

    ඇදුරාගේ යතුරුපැදිය සරසවි බිමේදී අතුරුදන්

    පේරාදෙණිය විශ්ව විද්‍යාලලයේ ජයතිලක ශාලාව අසල නතරකර තිබුණු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකුගේ යතුරු පැදිය සොරා ගැනීමකට ලක්වීමක් ගැන පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

    ස්කූටි වර්ගයේ එම යතුරු පැදිය සොරාගෙන ගොස් ඇත්තේ පසුගිය 14 වෙනිදා සවස 6.00ත් 18 වෙනිදා උදෑසන 8.00ත් අතර කාලය තුළ බව පේරාදෙණිය පොලිස් ස්ථානයට ලැබී ඇති පැමිණිල්ලෙහි සඳහන්ය.

    මෙම කථිකාචාරියවරයා විශ්ව විද්‍යාල භූමියේ යතුරු පැදිය නතරකර තබා ඇති අතර පසුව සොයා බැලීමේදී අතුරුදන්ව ඇති බව පෙනී ගොස් තිබේ. විශ්ව විද්‍යාල භූමිය තුළ සොයා බැලීමෙන් අනතුරුව පොලීසියට මේ ගැන පැමිණිලිකර තිබෙන බව සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img