තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වතුර කලවම් තෙල් බවුසරය ගැන වහාම විමර්ශනයක්

    වතුර කලවම් තෙල් බවුසරය ගැන වහාම විමර්ශනයක්

    කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් වෙත ඉන්ධන රැගෙන ගිය ඉන්ධන ටැංකි රථයක යම් ජලය ප්‍රමාණයක් මිශ්‍ර වී පැවැතීම පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    නිවේනදනයක් නිකුත් කරමින් එම සංස්ථාව පවසන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මේ පිළිබඳ වහාම පූර්ණ විිමර්ශනයක් සිදුකරන ලෙසට සංස්ථා අධිකාරියට දැනුම් දී ඇති බවයි.

    එම විමර්ශනය රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන බවද සංස්ථාව කියාසිටී.

    මේ පිළිබඳ සවිස්තර නිවේදනය පහත දැක්වේ.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img