යක්කලමුල්ල කළුවලගෙදර ප්රදේශයේ පිහිටි කුරුදු වාඩියකට කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයෙක් කළ වෙඩි තැබීමකින් එක් අයෙක් මිය ගොස් අවුරුදු 04ක් වයසැති දරුවෙක් සහ එම දරුවාගේ පියා තුවාල ලබා තිබේ.
යතුරු පැදියකින් පැමිණි තිදෙනෙක් අතර සිටි අයෙක් වෙසින් මෙම වෙඩි තැබීම කර ඇත්තේ අද පෙරවරුවේදීය.
ඝාතනයට ලක්ව ඇත්තේ මිනිස් ඝාතනයක සැකකරුවෙක් බව පොලීසිය කියයි.