තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුරුඳු වාඩියට එල්ලවුණු වෙඩි ප්‍රහාරයෙක් අයෙක් මරුට - අවුරුදු 04ක දරුවෙක්ටත්...

    කුරුඳු වාඩියට එල්ලවුණු වෙඩි ප්‍රහාරයෙක් අයෙක් මරුට – අවුරුදු 04ක දරුවෙක්ටත් තුවාලයි

    යක්කලමුල්ල කළුවලගෙදර ප්‍රදේශයේ පිහිටි කුරුදු වාඩියකට කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයෙක් කළ වෙඩි තැබීමකින් එක් අයෙක් මිය ගොස් අවුරුදු 04ක් වයසැති දරුවෙක් සහ එම දරුවාගේ පියා තුවාල ලබා තිබේ.

    යතුරු පැදියකින් පැමිණි තිදෙනෙක් අතර සිටි අයෙක් වෙසින් මෙම වෙඩි තැබීම කර ඇත්තේ අද පෙරවරුවේදීය.

    ඝාතනයට ලක්ව ඇත්තේ මිනිස් ඝාතනයක සැකකරුවෙක් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img