තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති කාර්යාලයට බලෙන් රිංගූ 09ක් අල්ලයි

    ජනපති කාර්යාලයට බලෙන් රිංගූ 09ක් අල්ලයි

    ජනාධිපති ලේකම් කාර්යාලයට ඉකුත් ජූලි 09 වෙනිදා කඩා වැදී එහි දේපොල වලට හානි කිරීම් සම්බන්ධයෙන් සැකපිට 09 දෙනෙකු කොළඹ උතුර අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකදළුපොත, කුරුණෑගල, ගෝනගම හා මාළිගාවත්තේ පදිංචිකරුවන් පිරිසක්. ඒ අය අවුරුදු 22ත් 43ත් අතර පසුවන්නන්ය.

    මෙම සැකකරුවන් 09 දෙනා කොළඹ කොටුව අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img