තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රවීන සිනමා -ටෙලි අධ්‍යක්ෂවරයකු දිවියට සමුදෙයි

    ප්‍රවීන සිනමා -ටෙලි අධ්‍යක්ෂවරයකු දිවියට සමුදෙයි

    ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු වූ සැම්සන් කුමාරගේ මහතා අද (18) අභාවප්‍රාප්ත විය.

    ඒ මහතා කෙටිකලක් ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයද දැරීය.

    ඔහු ජයග්‍රහණය,සුදු වලස්සු ,අකුණු පහර, අලු යට ගිණි ආදී චිත්‍රපට අධ්‍යක්ෂනය කළහ.

    එමෙන්ම බැද්දේ සෙනෙහස ,හපනා,
    සඳලුතලයේ ගීතිකාව,සෝමපුර වීරයෝ හා අස්වැන්න (විකාශයවීමට නියමිත) වැනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළහ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img