fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රීවිල්වල තෙල් කෝටාව වැඩිකිරීමේ තීරණයක්

    ත්‍රීවිල්වල තෙල් කෝටාව වැඩිකිරීමේ තීරණයක්

    ත්‍රිරෝද රථ සඳහා දැනට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව තිබේ.

    විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී මේ බව කීය.

    ඉදිරි සති දෙක තුළදී මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.