තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට මහා මණ්ඩලයේදී ශ්‍රී ලංකාව නිහඬයි

    රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට මහා මණ්ඩලයේදී ශ්‍රී ලංකාව නිහඬයි

    රුසියාව යුක්රේනයේ ප්‍රදේශ 4ක් ඈඳා ගැනීම හෙළා දැකීමේ යෝජනාවක් පිළිබදව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී පැවැති ඡන්දයේදී ඊට පක්ෂව රටවල් 143ක් ඡන්දය දී තිබේ.

    ශ්‍රී ලංකාව, චීනය, පකිස්ථානය, ඉන්දියාව ඇතුළු රටවල් 35ක් ඊට ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

    රටවල් 5ක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img