තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටටම මහ වැසි - මුහුදු යන්නත් එපා

    රටටම මහ වැසි – මුහුදු යන්නත් එපා

    දිවයින් පුරා ප්‍රදේශ ගණනාවකට මිලිමීටර් 100ට අධික වැසිත් සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි පිළිබ‍ඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

    මුහුද රළුවන බැවින් ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img