තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාසෙ ආදායම ලක්ෂෙට වැඩි නම් බද්දක්

    මාසෙ ආදායම ලක්ෂෙට වැඩි නම් බද්දක්

    දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

    ඒ අනුව රුපියල් 100,000 හෝ ඊට වැඩි දළ මාසික ඉපැයීම් ඇති පුද්ගලයෙකු ආදායම් බද්දට යටත් වේ.

    වියදම් සහන ඔක්තෝබර් 01 දින සිට අදාළ නොවේ.

    සේවා යෝජකයන් විසින් සේවකයන්ට කරන ලද ගෙවීම්වලින් අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද (APIT) ලෙස බදු අඩු කළ යුතුය.

    600010375-2017-අංක-24-දරන-දේශීය-ආදායම-සංශෝධන-පනත-කෙටුම-පත
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img