තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලාෆ්ස් ගෑස් මිල බහී

    ලාෆ්ස් ගෑස් මිල බහී

    ගෑස් සිලින්ඩරයක මිල අඩු කළ බව ලාෆ්ස් සමාගම නිවේදනය කරයි.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12යි දශම 5, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩු කරනු ඇත.

    එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 5,300ක් ලෙසයි.

    එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 2,120ක්. 

    ඉකුත් සමයේදී අවස්ථා දෙකකදී ගෑස් මිල පහළ දැමීමට ලිට්ට්‍රෝ සමාගම පියවර ගෙන තිබුණි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img