තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විභාග දෙපාර්තමේන්තුවේ තවත් වැඩක් ඔන්ලයින්

    විභාග දෙපාර්තමේන්තුවේ තවත් වැඩක් ඔන්ලයින්

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරාගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමයට ගුරුවරුන්ට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

    විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන doe වෙත පිවිස ද මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

    නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත් විදුහල්පතිවරයා මගින් මේ මස විසි එක් වෙනි දිනට පෙර විභාග දෙපාර්තමේන්තුවට එවිය යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img