තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස්පෙළ - 5 ශිෂ්‍යත්ව විභාග කල්යයි

    උසස්පෙළ – 5 ශිෂ්‍යත්ව විභාග කල්යයි

    2022 වසරේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පැවැත්වෙන දින සංශෝධනය කර තිබේ.

    ඒ අනුව උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වේ.

    එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් මස 18 වැනි දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img