තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කමිටුවලට දුන්න නම් කපලා - ශ්‍රීලනිපයෙන් පොහොට්ටුවට චෝදනා

    කමිටුවලට දුන්න නම් කපලා – ශ්‍රීලනිපයෙන් පොහොට්ටුවට චෝදනා

    පාර්ලිමේන්තුවේ කෝප් හා කෝපා කමිටුවල තම පක්ෂයෙන් නම්කළ සාමාජිකයන්ගේ නම් ඉවත් කිරීම පිළිබඳව අන්තර් ජාතික පාර්ලිමේන්තුව සංගමයට (IPU) පැමිණිලි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, සභානායක, අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ පිටුපස සිටින බවද ඔහු පැවසීය.

    තම පක්ෂයට කරන ලද අසාධාරණයට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. අලුතෙන් කිහිපදෙනෙක් සහ අනෙකුත් අය හිටපු අය. තනතුරු සඳහා පොර කන්න එපා!
      අත උස්සන්න ආණ්ඩු පක්ෂයේ ඉන්න අයට වඩා අනිත් අය බුද්ධිමත්ව කරත්තයකට රෝදය කෙතරම් වැදගත්ය ඔය විදියට උත්සාහය කරන්න.
      බලකරන්න රාජ්‍ය ආයතනය වලින් ගිණුම් හරියට නඩත්තු කරන්න නැහැ ඔයල ඛලන්න රට වෙනුවෙන්. සල්ලි ඔයන්න තනතුරු මොකොටද?

    Leave a Reply to Perumal GnanapragasomCancel reply

    spot_img
    spot_img