තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් අඩුවුණාට පිසූ කෑම මිල ඉහළට

    ගෑස් අඩුවුණාට පිසූ කෑම මිල ඉහළට

    නිෂ්පාදන වියදම ඉහළයෑම හේතුවෙන් කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ සමාජ ආරක්ෂණ බද්ධ සහ ආහාර අමුද්‍රව්‍ය මුළ ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කරයි.

    එමෙන්ම ප්ලේන්ටියක සහ ආප්පයක මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවද ඔහු කීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img