fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්BOI කරපු වැඩෙන් හර්ෂ ගත් තීරණය

    BOI කරපු වැඩෙන් හර්ෂ ගත් තීරණය

    හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමි වී නැත.

    ඒ ආයෝජන මණ්ඩලය විසින් ඒ පිළිබදව නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙනි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.