හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමි වී නැත.
ඒ ආයෝජන මණ්ඩලය විසින් ඒ පිළිබදව නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙනි.
හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමි වී නැත.
ඒ ආයෝජන මණ්ඩලය විසින් ඒ පිළිබදව නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙනි.
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.