fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

    දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

    දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි.

    සත්කාරක මාලදිවයින සමග පැවැති තීරණාත්මක තරගය ලකුණු 72කට 59ක ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

    ශ්‍රී ලංකාව දකුණු ආසියානු කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව හිමිකරගෙන ඇත්තේ දෙවනවරටයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.