තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩා දරුවන්ගේ බර අඩුවෙලා - වැඩිම නුවරඑළියෙන්

    කුඩා දරුවන්ගේ බර අඩුවෙලා – වැඩිම නුවරඑළියෙන්

    පසුගිය මාසයේ බර කිරීමට ලක් කළ මෙරට අවුරුදු 5 ට අඩු දරුවන් අතරින් 14.6% ක් අඩු බර දරුවන් ලෙස වාර්තා වී තිබේ.

    පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ, අවුරුදු 5 ට අඩු දරුවන් සිටි නම් ළඟම ඇති පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී දරුවාග් උස, බර, දිග මැනගන්නා ලෙසයි.

    දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට අඩු බර දරුවන්ගේ වාර්තා කිරීම වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි.

    දෙවනුව වව්නියාව දිස්ත්‍රික්කයෙන් හා තෙවනුව අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. අනේ මොනා කියන්නද දැන් පවතින තත්වය අනුව.
      ලමයින්ට පෝෂණය අඩුයි කියල චීනයෙන් හම්බ උන හාල් දැන් ඉවරත් ඇති . ඉතින් ලමයින්ගෙ පොශන තත්වය ඉහල යන්නෙ කොහොමද?.සමහර පව්ල් වල දෙමව්පියන්ට රස්සවක් නැ , කූලියට යන වැඩ නැවතිලා . දවසේ ආදායමක් උපයා ගන්න බැරි තතත්වයක් උදා ඌ නිසා අසරන දරුවන් ලෙඩ වෙලා 😪😪😪

    Leave a Reply to DinukaCancel reply

    spot_img
    spot_img