තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලියට ගල් අඟුරු හොයාගන්න ගත්ත තීන්දුව

    විදුලියට ගල් අඟුරු හොයාගන්න ගත්ත තීන්දුව

    ගල් අඟුරු සපයාගැනීම වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා සඳහා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් අනුව සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ලංකා ගල් අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති මෙම සැපයුම සම්පුර්ණ කල හැකි ඕනෑම පාර්ශවයකට ඊට සහබාගී විය හැකි ය.

    අවම දින 180ක ණය කාලයක් සමග සැපයුම සම්පුර්ණ කල හැකි විය යුතු විය යුතු වේ.

    දීර්ඝ කාලින ටෙන්ඩරයද එළඹෙන සතියේ නිකුත් කරන බව අමාත්‍යවරයා කියා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img