තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ජීවන බර වැඩියි'.. 'මර්දන එපා' - සෞඛ්‍යයෙන් ඉල්ලීම්

    ‘ජීවන බර වැඩියි’.. ‘මර්දන එපා’ – සෞඛ්‍යයෙන් ඉල්ලීම්

    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවක් ජාතික රෝහල ඉදිරිපිට අද (28) පැවැත්විය.

    සේවක මර්දන අණපනත් හකුළාගැනීම, වැඩිවන ජීවන වියදමට සරිලන දීමනා, වැඩිකළ බැංකු පොලිය හකුළාගැනීම, සෞඛ්‍ය කාර්යමණ්ඩල දීමනා කප්පාදුව නවතා දැමීම ආදී ඉල්ලීම් කරමින් මෙම විරෝධතාව පවත්වා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img