තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තොටළඟ ගින්නෙන් නිවාස 70ට හානි

    තොටළඟ ගින්නෙන් නිවාස 70ට හානි

    තොටළඟ කජීමා වත්තේ පිහිටි පැල්පත් නිවාස සංකීර්ණයක අද රාත්‍රී හතයි තිහට පමණ හටගත් ගින්නකින් නිවාස හැත්තෑවකට වැඩි ප්‍රමාණයකකට හානි සිදුව ඇත.

    මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන හමුදාවට පැය දෙකක පමණ කාලයක් දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. මේ වන විට ගින්න මැඩ පවත්වා ඇති අතර ඒ සඳහා ගිනි නිවන රථ 10ක් යොදාගෙන ඇත.

    මෙම ගින්නෙන් දේපළ හානි රැසක් සිදුව ඇතත් ජීවිත හානි කිසිවක් වාර්තා වන්නේ නැත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img