තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙන්වූ ඉන්ධනවලට මුදල් වැයවූ හැටි

    ගෙන්වූ ඉන්ධනවලට මුදල් වැයවූ හැටි

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ආනයනය කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදනවල පිරිවැය සහ මිලකරණය පිළිබදව දත්ත වාර්තාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද ප්‍රසිද්ධ කර තිබේ.

    මෙහිදී පසුගිය දින 30 සාමාන්‍ය ප්ලැට්ස් මිල, පසුගිය දින 30 සාමාන්‍ය වාරික ගෙවීම, පසුගිය දින 30 සාමාන්‍ය විනිමය අනුපාත, සාමාන්‍ය ප්‍රවාහන වියදම් සහ සම්පූර්ණ අලෙවි නියෝජිත ආන්තිකය සැලකිල්ලට ගෙන ඇත.

    එම දත්ත විස්තර පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img