තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තඹුත්තේගම ලක්ෂ 223 කොල්ලයට පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුත් දැලේ

    තඹුත්තේගම ලක්ෂ 223 කොල්ලයට පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුත් දැලේ

    තඹුත්තේගම දී ව්‍යාපාරිකයෙකු බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන පැමිණි රුපියල් ලක්ෂ 223 මුදලක් කොල්ලකෑ කල්ලිය මෙහෙයවා ඇත්තේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් බවට තොරතුරු හෙළිවී තිබේ.

    ඒ අනුව තඹුත්තේගම පොලීසිය එම මන්ත්‍රීවරයාව රාජාංගනයේ නිවසේ රැදී සිටියදී ඊයේ රාත්‍රියේ කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    මේ වන විට ඔහුගෙන් පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ඇති බවත් වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. එම සැකකරු නවසිගම රාජාංගනයේ පදිංචිකරුවෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img