තවත්

    තේ අපනයන ආදායම ඉහලට

    ඉදිරි මාස 4 තුළදී තේ අපනයනය කිරීමෙන් ලැබෙන ආදායම ඉහළ යනු ඇතැයි තේ මණ්ඩලය පවසනවා.

    තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධන මහතා සඳහන් කළේ
    වර්තමානයේ අපනයනය කෙරෙන තේ කිලෝවක මිල අමෙරිකානු ඩොලර් 5යි දශම 4ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    තේ අපනයනය කිරීමෙන් ඉහළ මිලක් ලැබීම හේතුවෙන් ඉහළ දැමුණු විදුලි බිලට වැය වන අමතර මුදල ද තේ කර්මාන්තයේ යෙදෙන පිරිසට ආවරණය කරගත හැකි බවයි තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධන වැඩිදුරටත් සදහන් කළේ. 

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img