තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සහල්වල බැරලෝහ ගැන අලුත්ම අනාවරණය

    සහල්වල බැරලෝහ ගැන අලුත්ම අනාවරණය

    මෙරට පසුගිය සතිය තුළ ආනයනය කළ සහල්වල බැර ලෝහ නොමැති බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

    එලෙස ආනයනය කළ සහල්වලින් සාම්පල 120කට අධික සංඛ්‍යාවක් පරීක්ෂණ සඳහා යොමු කළ බවද අමාත්‍යංශය කියා සිටී.

    ඉන් සාම්පල 35කම බැර ලෝහ අඩංගු බවට අනාවරණ වී නැත.

    මේ අතර, ආනයනය කළ බඩඉරිඟු කන්ටේනර් ද පරීක්ෂාවට ලක් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

    සෙසු සාම්පලවල පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතයි. 

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img