තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්කුඩු ගැටුමෙන් අහුංගල්ලේ වෙඩි පත්තුවේ - අයෙක් මරුට

    මත්කුඩු ගැටුමෙන් අහුංගල්ලේ වෙඩි පත්තුවේ – අයෙක් මරුට

    මත්කුඩු ජාවාරම්කරුවන් අතර ඇතිවුණු ආරවුලක් හේතුවෙන් අහුංගල්ල බෝගහපිටියේදී ඊයේ රාත්‍රී කාලයේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇත.

    ඔවුන් දෙදෙනා ඌරගස්මන්හන්දිය මාර්ගයේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

    පොලීසිය පවසන්නේ බෝර 12 වර්ගයේ අවියකින් මෙම වෙඩි තැබීමකර ඇති බවය.

    මියගොස් ඇත්තේ අහුංගල්ලේ පදිංචි 29 වියැති තරුණයෙකි. වෙඩි වැදුණු අනෙත් පුද්ගලයා 26 හැවරදිය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img